පිලිපීනය ගැන මුලින්ම දන ගත්තේ රට රටවල උත්සව පොතෙන්...ඊට පස්සේ කුඩා මිතුරියක් වෙලා ඉන්දෙද්දී පිලිපීනයේ brownies ලා ගැන ඉගෙන ගත්තා . 1988-1989 කාලෙදී අපේ පළාතේ ගොඩක් දෙන අහපු රේඩියෝ චැනල් එක පිලිපීනයේ සිංහල සේවය වූ Veritas ...(ඒ දවස්වල පෞද්ගලික රේඩියෝ චැනල් නෑ ..රේඩියෝ අහනවට සල්ලි දුන්නෙත් නෑ ..) ඊට පස්සේ ෆර්ඩිනන්ඩ් මාකෝස් ගේ බලය බිඳ වැටුනම ඉමෙල්ඩා මාකෝස් සතුව තිබු සපත්තු තොගය ගැනත් .ඊට පස්සේ කොරසෝන් අකීනෝගේ ජයග්‍රහණය ගැනත් පත්තරවල විස්තර කළා . 10 වසරේ සමාජ අධ්‍යයනය පොතේ තිබුනේ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය තියෙන්නේ පිලිපීනයේ කියලා .. මම මුලින්ම සංචරකට ගියෙත් පිලිපීනයේ ... එද්දී යද්දී දෙකේම Transits තිබුන නිසා තනියම යන මේ ගමනට තතාගෙන් දැඩි විරෝදයකුත් office එකේ නිලධාරීන්ගෙන් ලොකු සහයකුත් ලැබුණා ...ගමනට සූදානම් වූ ද ඉදන්ම කරදර ... රු.7500 ක් දීලත් one day service එකෙන් ගන්න ගිය passport එක ගන්න දවස් 2ක් ගියා ..මගේ address එකේ වෙනසක් නිසා ..මන් office ඉඳල passport collect කරන්න යද්දී ඒ වෙනස හදන්න හිටපු අය ගිහින් ..වදෙන් පොරෙන් passport අරන් වීසා වලට දුන්නම එකේ Gender එක Male කියලා දාලා ..යන්තම් එකත් හදාගෙන ticket එක ගන්න ගිය වෙලාවේ ticketing office එක පෙනී පෙනීම වාහනේ break down වුණා . අසුබ නිමිති බලන කෙනෙකුට නම් මේ බාධා ටික ගමන cancel කරන්න හේතු වුනත් මම කොහොමහරි වදෙන් පොරෙන් පිලිපීනයට ගියා ...ඒ බැංකොක් හරහා highway තිබුනේ නැති ඒ කලේ මන් කොළඹ ඉඳන් බැංකොක් ගිය විටත් මම ඇරලවන්න අපු අපේ අම්මල කටුනායක ඉදන් ගාල්ලට ගිහින් තිබුනේ නෑ ...පිලිපීනය ගිය ගමන් දැක්කේ වාහනවල steering wheel එක වමේ බවත් වාහන යන්නේ දකුණෙන් බවත් ...ආසියාතික රටක් වුණාට වාහන, ආගම , සංස්කෘතිය හෙම එකක්ම බටහිර රටක් වගේ ... ඔසරියක් ඇඳගෙන හිටපු එකම කාන්තව මම වූ නිසාම ඒ ජාත්‍යන්තර සමන්ත්රණය විවුර්ත කරන්න පැමිණි එවකට පිලිපීන ජන්ධිපතිනිය පිළිගැනීමේ අවස්තාවට එකතු වෙන්නත් මට ලැබුණා ..මෙහිදී මගේ මිතුරිය ඇමෙරිකන් ජාතික තරුණියක් වුණා ..මුල් shopping ඇත ඇරියේ ඇමෙරිකන් ඩොලර් ..රුපියල් වලට convert කිරීමේදී එයට සෑහෙන්න ලාබ දේ මට ඉතාම සුකොපභෝගී වුන නිසයි....තනියම hotel එකේ Shopping mall එකට යන්නත් එකේ ඇති පොත් හලෙන් හවසට පොත් කියවන්නත් පුරුදු වුනේ ඊට පස්සේ ...පිලිපීනය ලංකාවට කොතරම් දුරද කියලා දැනුනේ roaming ගෙන් ගිය රු 1500ම දවස 2න් ඉවර වුන නිසා ...ඒ දවස්වල skype account එකක් තිබුනද මතක නැතත් personnal ලැප්ටොප් එකක් තිබුනේ නැති නිසා ඒ ගෙන වුනෙත් නෑ ...අද මට තියෙන ලොකුම කනගාටුව මේ සංචරෙයේදී ගත්ත චායාරූප සියල්ලම වගේ මගේ පරණ පරිගණකයේ දෝෂයක් නිසා විනාශ වීමයි... දැන් මන් මේ රටට ගිය කියල කියන්න තියෙන එකම දේ passport එකේ seal එක විතරයි ..
Friday, January 3, 2014
පිලිපීනය ...

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment